පළකල දිනය : Wed, Sep 21st, 2016

ඉරාජ්ගේ නවතම මියිසුක් වීඩියෝවට බුකියේ කුනු බෑනුම්

88888ඉරාජ් වීරරත්නගේ සහ Shermaine Willis නවතම මියිසුක් වීඩියෝව පසුගිය දින එළි දක්වනු ලැබුණි.

කොහොම වුණත් ඉරාජ්ගේ යූ ටියුබ් නාලිකාවේ ඇති මෙම වීඩියෝවට කැමැත්ත පළකර ඇති පිරිසට වඩා නොකැමැත්ත පළකර ඇති පිරිස මේ වන විට ඉහළ ගොස් තිබෙන බව දැක ගන්නට ලැබෙනවා.

එයට හේතුව වී ඇත්තේ මෙම වීඩියෝව තුළ සමලිංගික සිද්ධියක් සම්බන්ධයෙන් රූපරාමු ඇතුළත් වීම බව සමාජයෙන් ඇසෙන කතා වලින් අපට දැනගන්නට ලැබෙනවා

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button