කොටි 9කට වෑඩි බදු ගෙවපු Rolls Royc එක කාගෙද?

රුපියල් කොටි 18ක් වටිනා සුපිරි රිය සියලු බදු ගෙවා වරායේන් රෑගෙන යයි. හිමිකරු පිළිබද තොරතුරු වාර්තා නොවුනත්. මෙම රථය සදහා කොටි 9කට වෑඩි බදු මුදලක් ගෙවා ඈති බවට වාර්තාවේයි.

ලොව සුපිරිම ධනවතුන් අතර පමණක් අතගැවසෙන Rolls Royce සමාගමට අයත් Rolls Royce Wraith කියන මේ මෝටර් රථය පිළිබද තොරතුරු අපිට වාර්තා වුණා.

ඒ වගේම මේ මෝටර් රථයේ විස්තර සහ ඡායාරූප පහතින් බලන්න

Engine is V12 and Turbocharged
Engine Capacity 6.6 litres (6600cc)
Engine power is 624 hp (465 kW)
Torque 800 N·m
Transmission : 8 speed Automatic
This can go 0-100 km/h in 4.6 seconds
Top speed is approximately 250km/h

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button