පළකල දිනය : Wed, Sep 28th, 2016

මහේෂි වයින් කරපු බෝනික්‌කියක්‌ ලු (photos)

පසුගිය දිනක ලංකාවට පැමිණි ඉන්දීය සුපිරි නළු නීල් නිතින් මුකේෂ් සහ ජනප්‍රිය රංගනශිල්පිනී මහේෂි මධුශංකා පිළිබදව මේ දිනවල කතා බහක් ඇති වී තිබේ.

මේ අතර මහේෂි මධුශංකා ඔහු සමග ගත් ඡායාරූප කිහිපයක් ද සිය ෆේස්බුක් ගිණුමට එක්කර ඇති අයුරු දැක ගත හැකියි.

කෙසේ වෙතත් නීල් නිතින් මුකේෂ් සිය ශ්‍රී ලංකා ගමනේදී මහේෂි මධුශංකා පිළිබඳව පැහැදීමට පත්වූ බව වාර්තා වේ.

ඔහු මහේෂි පිළිබදව ඔහුගේ අදහසද ප්‍රකාශ කර ඇත.

“ගොඩක්‌ දඟයි. එයා හරියට වයින් කරපු බෝනික්‌කියක්‌ වගේ ” යැයි නීල් නිතින් මුකේෂ් ඇය සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබේ.

මහේෂි මධුශංකා නීල් නිතින් මුකේෂ් සමග ගත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.maheshi-madushanka-hot-gossip-news-1 maheshi-madushanka-hot-gossip-news-2 maheshi-madushanka-hot-gossip-news-3 maheshi-madushanka-hot-gossip-news-4

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button