පළකල දිනය : Fri, Sep 30th, 2016

පොඩ්ඩන්ට අම්මාගේ ආදරේ හදිස්සියේම නෑති වුන කතාව

මේ ලෝකේට එන අපි කිසියම් දවසක මේ හෑම දේවල්ම දාලා යන්නට වේනවා. එත් නොසිතන වේලාවක එහේම වුනොත් අපේ ළගම හිතවතුන්ට දෑනේන දුක කියලා නිම කරන්න බෑ.. ඒ විදිහට හිතන්නේ නැති මොහොතක ජීවිතය හැරදාලා යන්න නිම්මි වත්සලාටත් සිදුවුණා. නිම්මි වෘත්තියෙන් රූපලාවන්‍ය ශිල්පිනියක්. වයස අවුරුදු 31ක් වුනු ඈය අවුරුදු 6ක පුංචි දුවෙක්ගේ හා අවුරුදු 7ක පුංචි පුතෙක්ගේ ආදරණීය අම්මා. පහුගිය දවසක නිම්මිට එකපාරටම අසනීප තත්ත්වයක් ඇති වෙලා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරලා.

හෑදුන ලෙඩේ හොයගන්න වෛද්‍යවරුන්ට හැකියමක් ලෑබිලා නෑ.පොඩි පෑටවුන්ට අම්මාගේ ආදර අහිමි කරමින් ඈය මෙලොව හැර ගියා.

වාර්තා වන අන්දමට විෂබීජයක් නිසා තමයිලු නිම්මි වත්සල මරණයට පත්වෙලා තියෙන්නේ දරාගන්න බැරි නිම්මිගේ පවුලේ ඥාතින් වගේම ඇගේ යහළුවෝ ද මුහුණු පොතේ සටහන් තියලා තිබුණා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button