පළකල දිනය : Tue, Oct 4th, 2016

සරාගී නිරූපිකාව Kim Kardashianව මංකොල්ල කයි

Kimතරුණයන්ගේ උන්මාදයක්ව සිටිනා හොලිවුඩ් සරාගී නිරූපිකාව වන කිම් කාඩේෂන්ට ප්‍රංශයේ පැරිසියේ හෝටලයකදී අකරතැබ්බියකට මුහුණදීමට සිදුව තිබේ.

අැය නැවත සිටි ස්ථානට පොලිස් නිලධාරීන් ලෙස සැරසුනු පිරිසක් පැමිණ ගින් අවි පෙන්වා අැයගේ වටිනා අාභරන හා මුදල් ගෙනගොස් තිබේ. මෙම සිද්ධිය හේතුවෙන් අැයගේ සැමියා වන සුපිරි පොප් ගායක කන්ය වෙස්ට් නිව්යෝර්ක් නුවර කරමින් සිටි සංගීත ප්‍රසජගය අතරමග දමා අැවිත් තිබේ. මෙම සිද්ධිය හේතුවෙන් අැය සතුව තිබූ ඩොලර් මිලියන ගණනක් වටිනා රන්භාන්ඩ අහිමිව තිබේ.

ඔවුන් රන්භාන්ඩ සොරකම් කිරීමට පෙර නිරෑපිකාවව නාන කාමරයේ ගැටගසා දමා අැති අතර සිද්ධිය හේතුවෙන් අැය දැඩි ලෙස කම්පනයට පත්ව අැත. කොල්ලකෑමෙන් අනතුරුව පිරිස බයිසිකල් වල නැග පලාගොස් අැත. 35 හැවරිදි මෙම සුරූපී නිරෑපිකාව ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන් නිරෑපන සංදර්ශණයකට සහභාගීවීම සදහායි.

යුරෝපයේ පුවත් මවන්නියක් වන කිම්ව පසුගිය දිනක කිසියම් පුද්ගලයෙකු විසින් බලෙන් සිපගැනීමට උත්සහ කලද අැයගේ අාරක්ෂකයන් හේතුවෙන් ඒය මගහැරිනි. ප්‍රංශ පොලීසිය හා අාරක්ෂක අංශ සිද්ධිය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Kim Kardashian

Kim Kardashian rob

Kim Kardashian rob

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button