පළකල දිනය : Sat, Oct 8th, 2016

ගායන ශිල්පී චිලී බස් රථ සේවකයාට පහරදුන් කතාවේ විඩියෝව

gossip-story-man-alleges-singer-chillie-thilanka-assaulted-himගායන ශිල්පී චිලී තිලංක 6දා රාත්‍රී තලංගම ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහරදී ඇති බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වනවා.

ඔහුගේ පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට තුවාල ලැබ රෝහල්ගත කර තිඛෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ ඔහු බීමත්ව ස්වාමියාට පහරදීමට පිහියක්ද රැගෙන පැමිණ ඇති බවයි.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button