පළකල දිනය : Tue, Oct 11th, 2016

චිලී සති දෙකක් වැලිකඩ හිර ගෙදරට දමයි

අද උදෑසන තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ජනප්‍රිය ගායන ශිල්පී චිලී තිලංක අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 25 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

චිලී පසුගිය දිනෙක බත්තරමුල්ලේදී පුද්ගලයෙකුට පහර දීමක් සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ලකට ප‍්‍රකාශයක් ලබා දීම සදහා පොලීසියට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button