පළකල දිනය : Sun, Oct 16th, 2016

නිළි කවීෂාට ජීවිතය අහිමිවුන මාරක රිය අනතුරේ ඡායාරූප

නිළි කවීෂා අයේෂානි අද අළුයම ඇයගේම මෝටර් රථයෙන් අනතුරට ලක්ව මියගිය මාරක අනතුරේ ඡායාරූප මේ වන විට ලැබී තිබෙනවා.

එහි දැක්වෙන ආකාරයට මෝටර් රථයේ පසුපස කොටසට මෙම අනතුරෙන් දැඩි හානි සිදුව තිබෙනවා.kaveesha-ayeshani-motor-car-accident-2 kaveesha-ayeshani-motor-car-accident-3 kaveesha-ayeshani-motor-car-accident-4 kaveesha-ayeshani-motor-car-accident-6 kaveesha-ayeshani-motor-car-accident-7 kaveesha-ayeshani-motor-car-accident-8

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button