පළකල දිනය : Tue, Oct 18th, 2016

කවීෂාගේ අවමඟුල් සාරිය තෝරන්න වුන කතාව

නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ රිය අනතුරකින් මියගිය කවීෂා අයේෂානිගේ Kaveesha Ayeshani ජීවිතයට වැදගත්ම දිනයක සම්බන්ධ කරුණක් ගැන කෙනෙක් Facebook ගිණුම හරහා කියලා තියෙනවා.

ඔහු ජනප්‍රිය වේශ නිරූපන ශිල්පියෙකු සහ රූපලාවන්‍ය ශිල්පියෙකු වුනු කාවින්ග ලෙස්ලි මහතා.

කාවින්ග තමන්ගේ මුහුණු පොත හරහා කියලා තිබුනෙ කවීෂාගේ මංගල දිනයට අවශ්‍ය සාරිය තෝරාදීමට සහ මල්කළඹ සැකසීම ඇතුලු සියලුකාරණා තමාට පැවරිලා තිබුණත්, අද ඇගේ නිසල දේහයට මංගල සාරිය සහ මල්කලඹ සැදීමට තමන්ට සිදුවුණා කියලයි.

කාවින්ග ලෙස්ලි තම Facebook ගිණුම හරහා තැබූ සටහන පහතින් බලන්නgossip-story-about-kaveesha-ayeshani gossip-story-about-kaveesha-ayeshani-1

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button