පළකල දිනය : Tue, Oct 18th, 2016

ලොව විසූ වයස්ගතම පැන්ඩා මියයයි

Jin jin giant panda 1මෙතෙක් ලොව වැඩිම කලක් ජීවත්වූ පැන්ඩා වලසා මියගොස් තිබේ.

පසුගිය 16 වනදා මියගොස් ඇති මෙම සත්වයාගේ නම Jia Jia නම් වේ. අවුරැදු 38ක් වයසැති මෙම සත්වයා ජීවත්වූයේ හොන්ග් කොන්ග් නගරයේ පිහිටි Euthabized සත්වොද්‍යානයේයි.

සාමාන්‍යයෙන් පැන්ඩා වලසකුගේ ආයුකාලය අවුරැදු 18ත් 20ත් අතර වන නමුත් මෙම වලසා අවුරැදු 38ක් ජීවත්ව තිබේ. මියාමට හේතුව ලෙස බලධාරීන් පවසන්නේ සත්වයාගේ සෞඛ්‍යය තත්වය පිරිහීමයි.

පැන්ඩා වලසුන් ලෝකයෙන් සීඝ්‍රයෙන් වදවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව කොට්ඨාශයක් වේ. මෙම Jin Jin පැන්ඩා වලසා මෙතෙක් ලොව වැඩිම කාලයක් ජීවත් වූ යොධ පැන්ඩා සත්වයා ලස ගිනස් වාර්ථා පෙතටද එක්ව ඇත. සත්වවිද්‍යාඝයන් පවසන්නේ ගැහැනු සතකු වන මෙම සත්වයාගේ අවුරැදු 38ක ජීවිත කාලය යනු මිනිසාගේ අවුරැදු 114කට සමාන බවයි.

Jin jin giant panda 3

Jin jin giant panda 2

Jin jin giant panda 1

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button