පළකල දිනය : Wed, Oct 19th, 2016

ලොකු සල්ලිකාර එක්ක නෙමේ විවාහ වෙලා ඉන්නේ

cvdපියුමි ‘මිස් ඒෂියා නෝබල් ක්වින්’ තරගයට මේ වන විට ගිහිල්ලා ඉන්නේ. මෙම තරගයට ලංකාවෙන් පිටත්වීමට පෙර ඒ සම්බන්ධයෙන් පියුමි පුවත්පතකට අදහස් දක්වා තිබුනා.

එහිදී ඇය තම ස්වාමි පුරුෂයා පිළිබඳව ද අදහසක් දක්වා තිබුණා.

“ගොඩක් අය සල්ලි දීලා තමයි ඔය තරගෙට යන්නේ. සමහර අය එහේ ගිහින් තරගේ ජයග්‍රහණය කළා කියලා ලක්ෂ හතරක් පහක් වියදම් කරලා කිරුළත් අරන් එනවා. මට නම් ලොකු සල්ලියක් නෑ. සාමාන්‍ය ගෑනියෙක්. මම නම් අනිත් අය වගේ ලොකු සල්ලිකාර මහත්තයෙක් එක්ක නෙමේ විවාහ වෙලා ඉන්නේ. ඒ නිසා මට සල්ලි වියදම් කරලා තරගවලට සහභාගි වෙන්න වත්කමක් නෑ. “යනුවෙන් පියුමි සඳහන් කර තිබුණා.

  • 4.5K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button