පළකල දිනය : Thu, Oct 20th, 2016

රොනාල්ඩෝ බුදු දහමට අපහාස කරලා අශෝභන ලෙස හැසිරිලා

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු මේ වන විට ලොව සිටින දක්ෂතම හා ජනප්‍රියතම පාපන්දු ක්‍රීඩකයෙකි.

පාපන්දු ක්‍රීඩකයෙකුගේ ෆේස්බුක් පිටුවක සිටින වැඩිම පිරිස සිටින්නේද ඔහුගේ ෆේස්බුක් පිටුවේයි. කෙසේ වෙතත් මීට සුලු මොහොතකට ඔහු බුදු දහමට අපාහසයක් වන අන්දමේ ඡයාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමෙහි ඇතුළත් කොට තිබෙනවා.

එම ඡායාරූපයේ දැක්වෙන පරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බුදු පිළිමයක් අසළ සිටගෙන සිටින අතර එම බුදු පිළිමය මත පාදයක් තබාගෙන තිබෙනවා.

මෙම ක්‍රියාවට විරෝධය පල කරමින් බොහෝ දෙනෙකු එහි අදහස ද පළ කර තිබෙනවා. පහළ ලංකාවේ නවක නිළියක් සහ රොනාල්ඩෝගේ මේ හැසිරීමට විරෝධය පළ කර දමා තිබු සටහන්.gossip-news-story-about-cristiano-ronaldo-3gossip-news-story-about-cristiano-ronaldo-1 gossip-news-story-about-cristiano-ronaldo-2

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button