පළකල දිනය : Mon, Oct 24th, 2016

උපන් දිනයට මහින්දට ලොකු තෑග්ගක් අලූත් පක්‍ෂය එදාට උපදියි

mahinda-2හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපන් දිනය වන නොවැම්බර් මස 18 වැනිදා නව දේශපාලන ව්‍යාපාරයක් ඇරඹෙනු ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල වෙයි.

මීට ටික දිනකට පෙර පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ද විපක්‍ෂයේ පළාත් පාලන නියෝජිත එකමුතුව විසින්ද කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ උපන් දිනය දා ඔහුට අමතක නොවන තෑග්ගක් දෙන බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button