පළකල දිනය : Sun, Nov 6th, 2016

අමරදේව වෙනුවෙන් කසුන් කල්හාර තැබූ සංවේදී ෆේස්බුක් සටහන

kasun-speaks-about-amaradewaඩබ්ලිබ්.ඩී. අමරදේව ශූරීන්ගේ වියෝවත් සමග කම්පාවට පත් වී සිටින සුවහසක් අතර සිටින්නේ ඔහුගේ රසික ජනතාව පමණක් නොවෙයි.

සහෘද කලා කරුවන් ද අමරදේවයාණන්ගේ අභාවයෙන් අතිශය දුකට පත් වී සිටිනවා.

තරුණ පරපුරේ විශිෂ්ඨ ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන කසුන් කල්හාර ද ඒ අතර සිටිනවා.

අමරදේව ශූරීන්ගේ අභාවය කණ වැකෙද්දී කසුන් මෙරට සිටියේ නැහැ.

ඒ වුණත් තම ෆේස්බුක් පිටුව හරහා අතිශය සංවේදී සටහනක් තැබීමට කසුන් අමතක කළේ ද නැහැ.

එම සටහන පහතින්kasun-speaks-about-amaradewa

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button