පළකල දිනය : Tue, Nov 8th, 2016

Adam’s Peak නම කලූ තීන්තෙක් මකා පින්තූර බුකියටත් දමයි

Adam’s Peak ලෙස ශ්‍රී පාදස්ථාන නාමපුවරු වල ඉංග‍්‍රීසි භාෂාවෙන් සදහන් ව තිබූ නම තරුණයන් පිරිසක් විසින් කළු තීන්ත යොදා මකා දමා තිබේ.

ඔවුන් එසේ මකා දැමූ පසු පින්තූරද අන්තර්ජාලයට එක් කර ඇත.

ශ‍්‍රීපාදස්ථානය ගූගල් සිතියමේ දැක්වෙන්නේද Adam’s Peak ලෙස වන අතර එය වැරදි බව කියමින් ඉවත් කරන්නැයි ඉල්ලමින් බොහෝ දෙනෙකු ගූගල් ආයතනයෙන් ඉල්ලීම්ද කර තිබින.gossip-story-about-adams-peak-3 gossip-story-about-adams-peak-1 gossip-story-about-adams-peak-4

  • 1.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button