පළකල දිනය : Wed, Nov 9th, 2016

රට වේනුවේන් එක් ඈසක් දුන් රණවිරුවාගේ ඉතුරු ඈහෑ කදුළු ගෑස් ටින් එකට බිලි

46-1අබාධිත රණවිරුවන්ගේ විරෝධතාවයකට පොලීසිය විසින් එල්ල කරනු ලැබූ කදුළු ගෑස් හා අධි පීඩන ජල ප‍්‍රහාරය නිසා යුද්දයේදී වම් ඇසේ පෙනීම දුර්වල වූ නිශාන්ත මහිරාජ් නම් හිටපු හමුදා නිලධාරියාගේ දකුණු ඇසටද බරපතල තුවාල සිදුව තිබේ.

මේ හේතුවෙන් ඔහුගේ දකුණු ඇසට සැත්කමක් කර ඇති අතර ඇසෙහි පෙනීම ගැන මේ මොහෙතේ කිසිත් කිව නොහැති බව ජාතික අක්‍ෂි රෝහල කියයි.

සැත්කමට ලක් කරන ලද ආබාධිත රණවිරුවා මේ වන විට කොළඹ අක්ෂි රෝහ‍ලේ 12 වැනි වාට්ටුවේ සිටී.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button