පළකල දිනය : Sat, Nov 12th, 2016

සැත්කම අසාර්ථකයි පොලිස් ප‍්‍රහාරයෙන් ආබාධිත රණවිරුවාගේ ඇස් අන්ධ වේ

ආබාධිත රණවිරුවන් විසින් සිදු කරනු ලැබූ විරෝධතාවයට පොලිසිය විසින් කරනු ලැබූ බහර දීම හේතුවෙන් ඇසකට තුවාල වූ ආබාධිත රණවිරුවෙකුගේ ඇසට කරන ලද ශල්‍යකර්මයෙන් පසු ඔහුගේ ඇස් පෙනීම අහිමි වී ඇති බව ඔහුගේ බිරිද පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියේ තමන්ගේද උකුල් ඇටය ශල්‍යකර්මයකට ලක් කර තිබීම හේතුවෙන් දරු තිදෙනෙකු නඩත්තු කිරීම දැන් ඉතා අසීරු වී ඇති බවයි.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button