පළකල දිනය : Sun, Nov 13th, 2016

ජනප‍්‍රිය නිලිය සැමියාගේ මුල්‍ය වංචා මාට්ටුයි

ජනප‍්‍රිය රංගන ශිල්පිනියකගේ සැමියා මුල්‍ය වංචාවක් හේතුවෙන් ඔහු සේවය කල ආයතනයෙන් නෙරපා දමා තිබේ.

අදාල ආයතනයේ මෙම පුද්ගලගයා සේවය කර ඇත්තේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස ලක්‍ෂ හතරක පමණ මසක වැටුපකටයි.

ආයතනයේ කාන්තාවන්ට ලිංගික බලපෑම් කර ඇතැයිද චෝදනා එල්ල වී ඇති මෙම පුද්ගලයා ලිංගික අල්ලස් ගත්තේ යයිද පැමිණිලි ඇත.

එකී පුද්ගලික ආයතනයෙන් ඉවත් කල පසු මෙම පුද්ගලයා දැනට අමාත්‍යංශයක විධායක රැකියාවකට පත් කර ඇත.

දැනට දින කිහිපයකට පෙර මොහු බීමතින් රිය පදවද්දී මෝටර් රථයේ හැපීමෙන් අනතුරට පත් පුද්ගලයෙකු රෝහල්ගතව සිටියදී බලෙන් ටිකට් කපා ගෙන ගොස් තිබේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button