පළකල දිනය : Mon, Nov 14th, 2016

පක්‍ෂය වෙනුවෙන් වැඩකලහොත් රැකියා බෙදන්නේ මෙහෙමයි

පක්‍ෂය වෙනුවෙන් හරියට කැපවීමෙන් වැඩකලහොත් රැකියා දෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

තම පාලන කාලයේදී අත්නගල්ලට පමණක් හොදම රැකියා හයදහසක් පමණ දුන් බවද ඇය කියා සිටියේ ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ හමුවක් අමතමිනි.

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button