පළකල දිනය : Mon, Nov 28th, 2016

ශලිනි මුස්ලිම් ආගමට ගියා ද? ඇත්තම කතාව (ඡායාරුප)

ජනප්‍රිය නිළි ශලනි තාරකා ඉස්ලාම් ආගම වැළඳගෙන ඇති බවට සමාජ ජාල ඔස්සේ පැතිරගොස් තිබෙනවා.

ඇය මුස්ලිම් තරුණියක් සේ ඇඳුමින් ද වෙනස් වී ඇති ඡායාරූපයක් ද සමගයි මෙම පුවත පැතිර යන්නේ.

කෙසේ වෙතත් හෙළිදරව් වී ඇත්තේ එම පුවත සාවධ්‍ය එකක්වන බව යි.

ටෙලිනාට්‍යයක් අතරතුර ඇය රඟපෑ මුස්ලිම් තරුණියකගේ චරිතයකට අදාළ ඡායාරූපයක් යොදාගෙන මෙසේ අසත්‍ය පුවතක් පැතිරවීමට ඇතැමුන් ක්‍රියා කරන බවට යි වාර්තා වන්නේ.

මේ පිළිබඳව ශලිනි ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබෙනවා.gossip-story-about-shalani-tharaka-1 gossip-story-about-shalani-tharaka-2 gossip-story-about-shalani-tharaka-3 gossip-story-about-shalani-tharaka-4 gossip-story-about-shalani-tharaka-5 gossip-story-about-shalani-tharaka-6

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button