පළකල දිනය : Fri, Dec 2nd, 2016

දුෂණය කළ කැම්පස් සිසුවියගේ පෙම්වතා කළ නරුම වැඩේ

ඉන්දියාවේ තමා තරුණියන්ට ඉන්න අමාරුම රට මොකද ස්ත්‍රී දුෂණ ගොඩක් වැඩි නිසා.
නුගත් කාමාතුරයන්ගේ පිරුණු ඉන්දියාවේ නම කැත වෙන තවත් වැඩක් වෙලා. අවුරුදු 21ක් වයස කැම්පස් සිසුවියක් මුළු රැයක් පුරා සමුහ දුෂණය කරලා. මේ වැඩේ කරලා තියෙන්නේ ඉන්දියාවේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයින් දෙන්නෙක්ලු. ඔහුන්ගේ නම් තාම මාධ්‍යට හෙළිකරලා නැහැ. හැබැයි ඒ තරුණිය පොලිසියට පැමිණිලි කරමින් සියල්ල කියලා.

ඇයගේ නමත් මාධ්‍යයෙන් වසන් කරලා. ඒක හොඳ වැඩක්. නැත්නම් ඒ කෙල්ල ජීවත්වෙලා හමාරයි. හැබැයි ඉන්දියාවේ ඉන්න මොකෙක් හරි එකෙක් ඇයගේ ෆේස්බුක් එකේ Photos වගයක් ලීක් කරලා. ආරංචිය හැටියට ඒ කෙල්ලගේ කොල්ලා තමාලු මේ Photos අන්තර්ජාලයට දාලා තියෙන්නේ. හැබැයි ඔහු ඒ සියල්ලේම ඇගේ මුහුණ වහාලා. එම තරුණයාත් අතුරුදහන්ලු..පොලිසිය මේ ගැන පරීක්ෂණ කරනවා.

indian-young-university-student-story-2 indian-young-university-student-story-1 indian-young-university-student-story-3

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button