පළකල දිනය : Fri, Dec 2nd, 2016

මෙගා ස්ටාර්ස් වල නදීශා හේමමාලි සරාගී රංගනයක

රියැලිටි වැඩසටහන් මේ වනවිට රූපවාහිනිය තුළ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවානේ. පසුගියදා පැවැති හිරු මෙගා ස්ටාර්ස් රියැලිටි වැඩසටහනේ කාගේත් අවධානය යොමුවුණු අංගයක් තිබ්බා.

ඒ තමයි සේමිණි ඉද්දමල්ගොඩ ප්‍රමුඛ මායස්න් කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් වන නදීශා හේමමාලි සහ නුවන් ගුණසේකර ඉදිරිපත් කරන නර්තනයයි. ඒ නර්තනය ඔබම බලලා තීරණය කරන්න.

නදීශා හේමමාලි සරාගී රංගනයක නිරත වුන විඩියෝව බලන්න

 

Comments පලකිරීමට පහතට යන්න



Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

අලුත්ම Comments


Back to Top Button
error: Content is protected !!

Send this to friend