පළකල දිනය : Tue, Dec 6th, 2016

ඔබත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙන්න කැමතිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන දීමනා ආයෙමත් වැඩි කරලා. ඒ කතාව කනින් කොනින් අහලා තිබුණාට කවුරුත් හරි හරියට ගණන් හිලව් දන්නේ නෑ නේ. ඒ ගැන හරියටම ගණන් හිලව් එක්ක එහෙනම් පහතින් තියෙන විස්තරය බලාගන්නකෝ. කොහොමද මේ අයට ලැබෙන සැලකිලි වරප්‍රසාද කියලා. රෝහලකට බෙහෙත් ගන්න ගියාම ඇඳක් නැතිව සිමෙන්ති පොළොවේ වැතිරී අපා දුක් විඳිමින් සිටින ජනතාවක් වෙසෙන රටක බදු පිට බදු ගසමින් මේ ලබාගන්නා වරප්‍රසාද කෙතරම් යුක්ති සහගතද බලන්නකෝmembers-of-parliament-payment-list-2

Comments පලකිරීමට පහතට යන්න


Displaying Comment 1
Have Your Say
  1. මල්කඩුවෙ හිත්දලයා says:

    මේ ගොල්ලො පාර්ලිමේන්තු යවන මහජනතාවට තරු පෙන්නලා .කොක්කු පෙන්නලා මේගොල්ලෝ රජ සෑප ගන්නවා. ගිය සෑප්තෑම්බර් මාසයේ රු. 60/= 65 /= ට තිබුන හාල් කිලෝ එක මේමාසේ රු. 90 යි 95 යි .රු. 90 ට තිබුන සීනි කිලෝ එක අද 120 ,130. යි. පොල් තෙල් බෝතලය රු.2 00 ට තිබුනෙ. අද රු.245 යි බඩුමිල වෑඩිවෙන්නේ මේ අයට විතරමද දෙයියනේ. ඉගුරු දීල මිරිස් නෙවේ කොච්චි අරන් තියෙන්නේ. ජනපතිතුමනි ගමෙන් ගොවි පවුලකින් ආපු ඔබටවත් මේ අසාදාරනය පෙනෙන්නේ නෑද්ද?

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button