පළකල දිනය : Wed, Dec 7th, 2016

නත්තල් ගහට වඩා දිළිඳු පවුලකට පිහිටක් වුණා නම් වඩාත් හොඳයි

ලෝකයේ උසම නත්තල් ගසට නාස්තිකාර වියදම් දරන්න එපා දුගී ජනතාවට උදවු කරන්න අගරදගුරුතුමන්

ලෝකයේ උසම නත්තල් ගස සෑදීම නාස්තිකාර වියදමක් නිසා දැන්වත් නවතා දමා එම මුදලින් අසරන දුගී ජනතාවට උදවු කරන්න යයි අගරදගුරු මැල්කම් රංජිත් කාඩිනල්තුමන් පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුකවකදී එතුමන් කියා සිටියේ ලෙව අසම නත්තල් ගස හදන්නේ අමාත්‍යංශයක් සම්බන්ධ වී බවත් ඊට සෘජුවම සම්බන්ධ කවුදැයි නොදන්නා බවත්ය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button