පළකල දිනය : Fri, Mar 17th, 2017

පියුමිගේ සෙට් එක මහ රෑ දාගත්ත ගෝරිය

සාදයකට සහභාගී වූ පුද්ගලයින් පිරිසකට පියුමි හංසමාලි සමග සිටි තරුණයින් පිරිසක් පහරදී ඇති යැයි කියන පුවතක් අප මීට පෙර වාර්තා වුනා.

කිරිබත්ගොඩ පිහිටි හෝටලයක ඊයේ (15) රාත්‍රී පැවති සාදයක් අවසානයේ මෙය සිදුවී තිබෙන්නේ.

මේ වන විට එය තහවුරු කරමින්එම ගැටුමේ CCTV දර්ශන අප වෙත ලැබී තිබෙනවා.

එම දර්ශන බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button