පළකල දිනය : Sat, Mar 18th, 2017

හෝටලේ ගෝරි දාගත් පියුමි අඩ නිරුවත් ඇදුමකින් පාටියට ගිය හැටි

පසුගිය දවසක කිරිබත්ගොඩදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට පියුමි හංසමාලිත් සම්බන්ධයි කියලා ගොඩක් දෙනා මේ දවස්වල කතාවෙනවා.

ඉතින් කාලෙන් කාලෙට විවිධ කතා මවන පියුමි තවත් සාදයකට සහභාගී වෙලා. මෙම සාදය සඳහා ඇය ඇඳන් ආපු ඇඳුම පිළිබඳවත් සමාජජාල මාධ්‍යන් ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ එම සාදයේදී ගත් ඡායාරූප කිහිපයක්

  • 1.7K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button