පළකල දිනය : Tue, Mar 28th, 2017

දඹුලු පිටිය වර්ණවත් කළ කුසල් මෙන්ඩිස්ගේ මංගල ශතකය මෙන්න

දඹුලු පිටිය වර්ණවත් කළ කුසල් මෙන්ඩිස්ගේ මංගල ශතකය මෙන්න

ශ්‍රී ලාංකීය ක්‍රීඩාලෝලීන් අතර ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටින කුසල් මෙන්ඩිස් උපත ලබන්නේ 1995 පෙබරවාරි මස 2 දා ය. කුඩාකල සිටම පැවති ක්‍රිකට් ඇල්මත් සමගම ක්‍රිකට් ක්‍රීඩාවට යොමුවූ කුසල් අද ටෙස්ට් ක්‍රිකට් තරග සහ එක් දින ජාත්‍යන්තර තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරනා දක්ෂ වෘත්තීය තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

අද දඹුලු ක්‍රීඩාංගනයෙදී බංගලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගයේදී කුසල් මෙන්ඩිස් තම මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත්විය. දඹුලු පිටිය වර්ණවත් කළ කුසල්ගේ මංගල ශතකයේ විඩියෝවයි මේ..

?

Posted by Mayuri Edirimanna on Tuesday, March 28, 2017

  • 1.8K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button