පළකල දිනය : Fri, Mar 31st, 2017

එක දඩයම බෙදා ගන්න බැරිව රජාලියන් දෙදෙනෙක් අතර ඇති වූ සටන සූක්ෂමව කැමරාවේ සටහන් වූ හැටි

සත්වලෝකයත් හරිම පුදුමාකාරයි. මිනිසා මෙන්ම සතුන්ද තම ජිවය පවත්වාගෙන යාමට නොයෙකුත් අරගල කරමින් දිවිගෙවයි. මේ කියන්න යන අපුරු පුවත වාර්තාවන්නේ සත්වලෝකයේ වෙසෙන සුවිශේෂී සත්වයෙක් පිලිබදවයි. ඒ රාජාලියන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමක් සම්බන්දවයි.

මොවුන් දෙදෙනා එකිනෙකා හා තරගවදින්නේ දඩයමක් තම සතු කරගැනීමටයි. ඉතින් මේ අපුරු අවස්ථාව කැමරාවක පටිගත වූ අයුරු ඔයාලට පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button