ඉරාජ් දේශපාලනයට එනවලු

ඉරාජ් කියන්නේ දැන් සමාජ ජාලයේ බොහෝ කතා බහට ලක්වන චරිතයක්. ඉතිං පසුගියදා තැබූ සටහනකින් මුළු ෆේස්බුක් ජාලයම ගිනියම් වූනාද කියලත් හිතෙනවා. ඒ ඉරාජ් දේශපාලනයට එනවා කියන එකයි. “මම ඡන්දෙ ඉල්ලලා රට වෙනුවෙන් ජනතාවට සේවය කරනවා”.

මේ ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනක්. ඉදිරි මැතිවරණයේදී ජයග්‍රහණය ලබාගැනීමෙන් පසු ගිනියම් රෑ වැනි වෙනස් ගීත බොහොමයක් රසිකයන් වෙනුවෙන් ඉදිරිපත් කරන බවත් ඉරාජ් කියලා තියෙනවා. මේ ඒ ගැන ඔහු තැබූ ෆේස්බුක් සටහන.

  • 2
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button