රෝහලේ ඉන්න පුංචි දැරිය වෙනුවෙන් කොණ්ඩය කපා දැමූ ආදරණිය තාත්තාගේ සංවේදී සටහන – PHOTOS

රෝගී තත්වයකින් පෙලෙන දියණියගේ කොණ්ඩය කැපීමට සිදු වූ නිසා පියාද කොණ්ඩය කපා දැමූ සංවේදී පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිය දියණිය පෙලෙන බරපතල රෝගී තත්වය නිසා ඇයට ඇට මිදුලු බද්ධ කිරීමට සිදුව ඇති බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට ඇගේ කොන්ඩය කපා දැමීමට වෛද්‍යවරුන්ට සිදුව තිබෙනවා.

එහිදී ඇගේ ළමා මනසට සිදුවන පසුතැවීම වළක්වා ලීමට තමන්ගේද කොන්ඩය කපා දැමූ බවයි ජයන්ත බාලසුරිය වන පියා පවසන්නේ.

ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරම ඇගේ පියා සිය දියණිය වෙනුවෙන් නිර්මාණය කළ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button