පළකල දිනය : Mon, Apr 10th, 2017

ජාතික කෞතුකාගාරයට රිංගු අයකු සිංහාසනයේ හිද ඔටුණු පලදා රජවූ හැටි

ජාතික කෞතුකාගාරයට බලහත්කාරයෙන් රිංගා එහි ඇති රාජකීය සිංහාසනයේ හිද ගනිමින් මොහොතකට රජවූ පුද්ගලයෙකු ගැන ඔබ අසා තිබේද ?

මෙම අපුරු ක්‍රියාව සිදුව තිබුනේ 1965 වසරේදීය. අප්පුහාමි නැමැත්තෙකු විසින් මෙය සිදුකර තිබුනා.

සිද්ධිය වාර්තා වූ දිනයේ කෞතුකාගාරයේ ඉහළ කොටසේ කුටියක දුහිවිලි පිසදමමින් සිටි සේවකයෙකු දැක තිබුනේ ඉතා විශ්මිත දසුනක්.

ඒ කෞතුකාගාරයේ තැම්පත් කර තිබෙන සිංහාසනය මත ඔටුන්නක් පැළද අතෙහි රන් කඩුවක් දරා සිටින පුද්ගලයෙකු හිදගෙන සිටින ආකාරයයි. මෙය දුටු සේවකයා රජ්ජුරුවෝ යැයි කෑගසමින් එම ස්ථානයෙන් පළාගොස් තිබුනා.

පහත වීඩියෝව නරඹා සම්පුර්ණ පුවත දැනගන්න.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button