පළකල දිනය : Wed, Apr 12th, 2017

පදික වේදිකාවෙන් ඇසුණු ගී හඬට සංවේදී වූ දයාන් විතාරණගේ උතුම් මනුස්සකම

ඔහුත් ගායකයෙක් නොවේද ?

මටද මුදල් ලැබුනා…මා ඒවා ඔහුට පරිත්‍යාග කළා..“

‘‘ජීවිතය යනු මෙය නොවේද..? ජීවිතයේ යතාර්ථය මෙයයි..“

වැටෙන් එහා මල් පදුරේ ගීතය ගැයූ ඔහු ගීතයට වගේම කමරාවටත් ආදරය කළා.

දයාන් විතාරණ නම් වූ ඔහු ළයාන්විත හඩින් ගයද්දී හැමෝම ඔහුට ආදරය කළා. ඔහු අද ෆේස්බුක් ගිණුමේ අපුරු සටහනක් තබා තිබුණා.

දයාන් විතාරණ නුවරඑළිය සංචාරයක යෙදී සිටියදි පදික වේදිකාවේ ගී ගයන වයසක හඩක් ඇසී ඔහුත් එක්ව ගී ගයා තිබුණා.

ලස්සනට ගී ගයන්න හැකි නම් ඔවුන්ද ගායකයින් බවයි ඔහුගේ නිහතමානි වචන වල සටහන් වුනේ.

පහතින් එහි ජයාරූප වේ…

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button