පළකල දිනය : Sat, Apr 15th, 2017

මීතොටමුල්ලේ කුණු කන්දට යටවුණු ගයනි අන්තිමට යහළුවට කියූ දේවල් (photos)

අලුත් අවුරුදු දා සවස් කාලයේ අහන්න ලැබුණේ ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි. මීතොටමුල්ල කුණු කන්දේ කොටසක් කඩා වැටීමෙන් ඇතිවූ ඒ මහා විපතෙන් මේ වෙද්දි පුද්ගලයන් 11 දෙනෙකුට පමණ ජීවිත නැතිවෙලා.

ඊයේ සිදුවුණු මේ විපතෙන් මීතොටමුල්ලේ පදිංචි වෙලා හිටපු ගයානි මේනකාටත් අවාසනාවන්ත විදිහට ජීවිතය හැර යන්න වුණා. ඒ තනියම නෙමෙයි මේනකාගේ ආදරණීය සැමියා, දරු දෙදෙනා සහ සහෝදරියද සමගින්.

මේනකාගේ පවුලට වෙච්ච මේ විපත ගැන ඇගේ හිතවතුන් ඉන්නෙ බොහොම කණස්සල්ලෙන්.

මේනකාගේ මිතුරෝ කිහිප දෙනෙකු තමන්ගේ දුක මේ විදිහට ෆේස්බුක් එකට එකතු කරලා තිබුණා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button