අවුරුදු ළං වෙලා ගයාන් අනූනවයෙන් බේරුණු රිය අනතුර

රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක පසුගිය දවසක රිය අනතුරකින් අනූනවයෙන් දිවි බේරාගෙන තිබෙනවා.

අදාළ රිය අනතුරේ දර්ශන ගයාන්ගේ ජීප් රථයේ කැමරාවෙහි සටහන් වෙලා තියෙනවා.

මෙම අනතුර සිදුවී ඇත්තේ මහරගම ප්‍රදේශයේදීයි.

අදාළ වීඩියෝව පහළින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button