පළකල දිනය : Thu, Apr 20th, 2017

බුදුරුවට නිගරු වන ලෙසින් ඇඳුම් ඇන්ද නිළියට වෙච්ච දේ

පසුගිය කාලයේදී ජනප්‍රියත්වයට පත්වූණු හිරි පොද වැස්ස චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපෑ රංගන ශිල්පිණියක අද කොළඹ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය මේ ලෙසින් අත්අඩංගුවට පත්ව ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුමකින් සැරසී සිටීම නිසා බවටයි වාර්තා වන්නේ.

මීට පෙරද මෙලෙසින් බුදුරජාණන් වහන්සේගේ රූව සහිත ඇඳුම්වලින් මෙන්ම ශරීරයේ ටැටූ ලෙසින් උන්වහන්සේගේ රුව පිළිඹිබු කර තිබූ පිරිස් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබුණා.

මේ ඇය අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ ඡායාරූප කිහිපයක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button