ඇමති මිණිපිරියගේ අවුරුද්දේ උපන්දිනයට කොටි 4ක බෙන්ස් රථයක් තෑගි දුන්න උපන්දින සාදය

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාගේ දියණියගේ කුඩා දියණිය වන ජොවීන්‍යා (Jovinya) මාරසිංහ පසුගිය දා ඇගේ පළමු උපන්දිනය සමරනු ලැබූවා.

ඒ වෙනුවෙන් ඇගේ දෙම්පියන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ සූදානම් කල උපන්දින සාදයේ ජායාරූප මේ වන විට සමාජජාල වෙත නිකුත් වී තිබේ.

පුංචි ජොවීන්‍යාගේ උපන්දින තෑග්ග උනේ රුපියල් කෝටි 4 පමණ වටිනා නවතම නිල් පැහැති බෙන්ස් කාර් රථයක්!

එසේම සුරංගනා කතා තේමාවකට අනුව සකස් කල මෙම සාදය වෙනුවෙන් ඉතා විශාල මුදලක් වැය කර තිබෙනවා.

මෙම අවස්ථාවට කුඩා නොවීන්‍යාගේ සීයා වන හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සහ පවුලේ හිතවතුන් රැසක් සහභාගී වී සිටියා.

මෙම අවස්ථාවේ ජායාරූප සහ වීඩියෝවක් පහතින් බලන්න.

Baby Jovinya's 1st Birthday !

Baby Jovinya's 1st Birthday !www.gihandesilvaphotography.com

Posted by Gihan De Silva Photography on Wednesday, April 12, 2017

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button