පළකල දිනය : Sun, Apr 30th, 2017

තරගෙට පොල් ගස් නැග්ග තරුණියට වෙච්ච දේ..

අවුරුදු උත්සවේක තරගෙට පොල් ගස් නගින්න ගිහින් තරුණියක් කරගත්ත දේ..

අත්තනගල්ල ප්‍රදේශයේ ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරන ලද අවුරුදු උත්සවයක් පසුගියදා පැවැත්වී ඇත.

එම අවුරුදු උත්සවයේ බාලිකාවන් උදෙසා පැවැත්වූ පොල්ගස් නැගීමේ තරගයකදී එක ක්‍රීඩිකාවක් ගසෙන් ඇදවැටී තුවාල සිදුවූ ආකාරය කැමරාවේ සටහන් වූයේ මෙලෙසයි.

අනෙකාගේ ආරක්ෂාව ගැන කටයුතු කරන බාලදක්ෂ ව්‍යාපාරය තම උත්සවයට අවශ්‍ය කරන ආරක්ෂක විදි විධාන සපයා නොගත්තේ ඇයිදැයි විමතියට කරුණක්.

එම සිදුවීමට අදාලා වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button