පළකල දිනය : Wed, May 3rd, 2017

අගමැති රනිල් හා සමන්තබද්‍ර හිමියන් නිසා බුකිය නැවත ඇවිලෙයි!

අගමැති රනිල් සමන්තබද්‍ර හිමියන් හමුවෙයි

ආන්දෝලනයට තුඩුදුන් ඉරාජ්ගේ විදියෝවෙන් පසු සමන්තබද්‍ර හිමි නිසා නැවත බුකිය ඇවිලෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් සමන්තබද්‍ර හිමියන් බැහැ දකින්න ගියා. ඒ ගිය වෙලාවේ ගත්‍ත පොටෝ එකක් නිසා මුළු බුකියම ඒ ගැන කතාබහක් ඇති වී තිබෙනවා.

ඒ පොටෝ එකේ කෙළවර තියෙනවා මේකප් සෙට් එකක්. මේ මේකප් මොකටද මෙතන්ට ආවේ.මේවා කාගෙද?කියන ප්‍රශ්න රැසක් ඇතිවෙනවා. ඔය තියෙන්නේ ඒ පොටෝ එක.කළු පාට රෙද්දේ තියෙන්නේ ඒ මේකප් බඩු සෙට් එක. මේ පහතින් දැක්වෙන්නේ එම ඡයරුපයයි.

මුලාශ්‍රය – අදදෙරණ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button