පළකල දිනය : Mon, May 8th, 2017

ගීතයෙන් රසික දෙසවන් සැනසූ සසර කලකිරුණු යොවුන් ගායකයා පැවිදි දිවියට

Srilankan Airline හි සේවයකරමින් සිටි මොහාන් වික්‍රමසුරිය නමැති ගායකයෙකු පැවිදිවී තිබෙනවා. හින්දි ගීතයන් මෙන්ම සිංහල ගීත රැසක් ගායනා කළ ඔහු රත්නපුරේ චිත්තසති හිමියන් නමින් උතුම් පැවිදි ජීවිතයට ඇතුලත්ව තිබෙනවා

රසාස්වාදයේ කෙලවර වු ආශ්වාදයේ ආදීනවයෙන් නිස්සරනය සොයා පැමිණි ලොව්තුරැ ගොයුම්සසුනේ සැනසුන මුණිවරැ කඩවත වෑබඩ පිහිටි අරහන්තක සමාධි ආරණ්‍යයේදී කඩවත සිරි සුමන ස්වාමීන් වහන්සේ ඉදිරියේ පැවිදි දිවියට ඇතුලත් වුණු උන්වහන්සේ ගිහියෙකුව සිටි කළ භාවිතා කළ දුරකථන, ෆේස්බුක් ගිණුම් සියල්ලම අතහැර දමා තිබීම විශේෂත්වයක්. මෙන්න ඡායාරුප සහ වීඩියෝ පහතින් නැරඹීමට පුළුවන්.

ඔහු ගායනා කල ගීත පහතින් නරඹන්න.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button