පළකල දිනය : Wed, May 10th, 2017

ලංකාවේ කෝටිපතියෙක් ගෙනාපු Tesla Model X පළමු සුපිරි මෝටර් රථය

Tesla වෙළඳනාමය යටතේ කරළියට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයන්හි නව මාදිලියේ මෝටර් රථය වූ Model X වර්ගයේ මෝටර් රථයක් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙනැවිත් තිබෙනවා.

මෙම ඡායාරූප අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා පවසා ඇත්තේ ලංකාවට ගෙන්වූ පළමු Tesla – Model X වර්ගයේ මෝටර් රථය මෙය වන බවයි.

ලංකාවේ පළමු සුපිරි Tesla – Model X රථය මෙන්න

  • 2.7K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button