පළකල දිනය : Sat, May 20th, 2017

ගැහැණු වශී කරන චීන කටු දොස්තර

නිරූපනය රංගනය සියලල් එකට සිදුකරන චීන කටු දොස්තර කෙනෙක් ගැන මිට වසරස් කිහිපයකට කලින් අහන්න ලැබුණා.

මුල් කාලේ නිරුපණය තුලින් හැමෝමව අඳුනගත්තු ප්‍රසාද් දේශප්‍රිය පහුගිය දවසක මැජෙස්ටික් පැජන්ට් එකේ ප්‍රථම ස්ථානය දිනා ගත්තා. ප්‍රසාද් ඒ ගැන රතු රොසට මෙහෙම කිව්වා.

පසුගිය දවසක ප්‍රසාද් ලොකු ජයග්‍රහණයක් ලැබුවා?

ඔව් මැජෙස්ටික් පැජන්ට් එකෙන් දිනුවා. ඉතින් ළඟදීම ඇමරිකාවේ තියෙන අවසන් තරඟයට යනවා.

ඔය තරඟය ගැනත්, ඔයා ගැනත් වවේචනය කරලා තිබ්බ නේද?

සමහර අය මගේ ජයග්‍රහණය ගැන එක එක එෆ්.බී පොස්ට් හදල තිබ්බ. ඔව්වට මම සැලෙන්නේ නැහැ.

හෂිනි සමුව්වෙල් එක්ක තියෙන ඇසුර මොකක්ද?

ආ එකද.. මාත් එක්ක ඡායාරූපවලට පෙනී ඉන්න මා එක්ක එකට වැඩ කරන මොඩ්ල් කෙනෙක්..

ඉන් එහාට දෙයක් නැත්ද?

අනේ නෑ.. ගොඩක අය මා එක්ක වැඩ කරන ගැහැණු ළමයිවයි මාවයි එකතු කරන්න හදනව. ඔව්ව මටස් පබ්ලිසිටි තමා…

අපිට ආරංචි නම් ඔයා ළඟට කටු සත්කාරයට එන නිළියන්, ජනප්‍රිය කාන්තාවන් ඔයාට වසඟ වෙනවා කියලයි?

මගේ පෙනුම ගැන කියන්න මං දන්නේ නෑ.. ඇත්තටම එහෙම වෙනවනම් ඒක මම ලබපු වාසනාවක්..

ඇත්තටම ඔයාට ඒ අය ගැන හැඟීමක් ඇතිවෙලා ම නැත්ද?

ඕවා කටකතා විතරයි

මුලාශ්‍රය – ජනයුගය

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button