පළකල දිනය : Wed, May 24th, 2017

සුපර් ග්ලූ ගාලා ඉබ්බවගේ දිවි බේරු අපේ කාලේ ජිවකයානෝ

කවචයට හානි වුනු ඉබ්බෙකු බේරා ගැනීමට වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි මහතා සමත්වී තිබෙනවා.ඒ ෆේස්බුක් පිටුවක පලවූ ලිපියක් දැකීමෙන් පසුවයි.කෙසේ වෙතත් මේ වන විට ඉබ්බාගේ තත්වය එතරම් දරුණු නොවන බවටයි ආරංචි වන්නේ.

“Facebook එක හරහා වුණු තවත් අපූරු විටින වැඩක්. කවචයට හානි වුණා මේ ඉබ්බා මරණාසන්න තත්වයේ පසුවෙනකොට Facebook Page එකක දායකත්වයෙන් වෛද්‍ය අරුණ චන්ද්‍රසිරිට පුලුවන්කම ලැබෙනවා මේ අසරණ ජීවිතය බේරාගන්න.”

මේ වගේ උතුම් ක්‍රියාවක් හැමෝටම බලන්න Share කරන්න අමතක කරන්න එපා.

  • 2.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button