පළකල දිනය : Sun, May 28th, 2017

කුස ගිනි නිවන්නට දඬුවම පසෙක දැමු බන්ධනාගාර රැදවියෝ

ගංවතුරෙන් විපතට පත් ජනතාවට ආහාර සැකසීමේ කර්තව්‍යයක් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන්ගේ මූලිකත්වයෙන් සිදුවුණා.

එම අවස්ථාවට මනූෂ නානායක්කාර මහතාද සහභාගී වී සිටි අතර රැඳවියන් සියළු දෙනා යුහසුළුව ගංවතුරේ විපතට පත් ජනතාවගේ කුස ගින්න නිවන්නට ආහාර සකස් කළේ මේ අයුරින්.

රටට අවශ්‍යම මොහොතක බන්ධනාගාර රැදවියන් කල මේ කැපකිරීම අගයා රටටම බලන්න Share කරමු.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button