පළකල දිනය : Mon, May 29th, 2017

රණවිරුවන්ගේ මෙහෙය ගැන තරුණයෙකුගේ සංවේදි සටහන

ජිවිත බේරගන්න වෙහෙසෙන රණවිරුවන්ගේ කැපවීම ගැන තරුණයෙකුගෙන් සංවේදි සටහනක්

“මල්ලි උඹලත් කාපන්.දෙල් එක්ක පාන් රහයි”

අපේ රටේ මිනිස්සු ළඟ ලොකුවට සල්ලි බාගේ නැතත් හිත පිරෙන්නම මනුස්සකකම තියෙනවා.

අපේම මිනිසුන්ට විපතක් වුන වෙලාවක තමන් ගැන නොසිතා අනිත් අයව ඒ කරදරයෙන් මුදා ගන්න අපේ රටේ අය පෙළ ගැසෙන්නේ ඒ නිසයි.

ඒ අතරින් රණවිරුවන් ප්‍රධාන තැනක් ගන්නවා.

හිසට සෙවණක්-කුසට අහරක් නැතිව දිවා රෑ නොබලා රණවිරුවන් සිදු කරන මෙහෙය ගැන FACEBOOK එකේ තරුණයෙකු සංවේදි සටහනක් තබා තිබුනේ මෙහෙමයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button