පළකල දිනය : Tue, May 30th, 2017

ඕෂධී විවාහක රූ රැජිනක් වුන විඩියෝ එක මෙන්න

ලැට්වියාවේ පැවති Mrs. Top of the World විවාහක රූරැජින තරගයෙන් ජනතා සම්මානය දිනාගැනීමට මෙරට නිළියක් නිවේදිකාවක් හා නර්තන ශිල්පිණියක් වන ඕෂධී හේවාමද්දුම සමත් වී තිබේ.

සිය ජයග්‍රහරහණයෙන් පසුව ෆේස්බුක් වෙත වීඩියෝවක් මුදාහරමින් සිය ගමනට අතහිත දුන් සියළු දෙනා හට ස්තූතිය පළකර තිබුනේ මෙලෙසිනි.

ඇය ජුනි 03 දා මෙරටට පැමිණීමට නියමිත බවත් යළි පැමිණීමෙන් පසුව ගංවතුරෙන් විපතට පත්වූවන් හට උපරිමයෙන් සහය දෙන බවත් ඇය සඳහන් කරයි. ලංකාව ලොකු විනාශයක ඉන්න වෙලාවක මට ලංකාව වෙනුවෙන් ජාත්යන්තරයේ මේ විදියට ජයගන්න ලැබිච්ච එක ගැන මං ස්තූතිවන්ත වෙනවා. ජුනි 03 මං ලංකාවට එනවා ලංකාවට ආපු ගමන්ම මට කරන්න පුළුවන් උපරිම දේවල් ලංකාවේ මිනිස්සුන්ට කරනවා.

2017 Mrs. Top of the World විවාහක රූරැජින තරගයෙන් ජයගැනීමට බෙල්ජියමේ බාබරා මොනිකා රොඩ්රීගස් සමත් විය.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button