පළකල දිනය : Thu, Jun 1st, 2017

වෙඩිසිංහගේ නිසල දේහයට යතුරුපැදි දහස් ගණනක ආචාරයක්

තුරුපැදි ධාවන ශූර ආනන්ද වෙඩිසිංහ තරඟයක් අතරතුරදී සිදුවූ අනතුරකින් රෝහල් ගතකර සිට (29) අභාවප්‍රාප්ත විය.

ඔහුගේ අවසන් කටයුතු අද කුරුණෑගල, මල්කඩුවාව පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.

යතුරුපැදි ධාවකයන්ගේ මෙන්ම යතුරුපැදි තරග නරඹන්නන්ගේද නොමද ආදරය දිනාගත්, එදා මෙදාතුර අපේ රටේ බිහිවූ සුපිරි යතුරුපැදි ධාවකයෙකු වූ ආනන්ද වෙඩිසිංහයන්ට සමුදෙන්නට යතුරු පැදි පෙළපාලියක්ද සංවිධාන කර තිබුණා.

ආනන්ද වෙඩිසිංහගේ දේහය ඔහුගේ නිවසේ සිට සුසාන භූමිය වෙත රැගෙන ආවේ මෙලෙසයි.

වීඩියෝව සහ ඡායාරූප පහතින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button