පළකල දිනය : Sun, Jun 4th, 2017

බුකිය පුරාවට පැතිරුණ මේ පින්තුරයේ ඔබ නොදත් සත්‍ය කතාව

අන්තර්ජාලය පුර පසුගිය දිනවල ඉතා ජනප්‍රිය වුණ ඡායාරූපයක් තමයි මේ තියෙන්නේ. බොහෝ පිරිසක් හිතුවේ මේ ජායාරූපය දිවයිනට බලපෑ අයහපත් කාලගුණයෙන් විපතට පත් ව අසරණ වූ මිනිසෙකුගේ කියලයි.

නමුත් ජනප්‍රිය වෙච්ච මෙම ජායාරූපයේ ඇත්ත විස්තරේ තරුණයෙක් විසින් මුහුණු පොතට එක්කර තිබුණා.

මේ ඡායාරූපයේ සිටි පුද්ගලයාගේ නම මලයප්පා. ගංවතුරට පෙර සිදුවූ වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් කඩා වැටුණු අවස්ථාවේදී මලයප්පගේ ආදරණීය මව මියගිහින් තිබෙනවා.

ඒ අවස්ථාවේදී ගත්ත සංවේදී ඡායාරූපයක් තමයි මේ. එම ෆේස්බුක් සටහන පහතින් බලන්න.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button