පළකල දිනය : Sat, Jun 10th, 2017

ප්‍රින්ස්ගේ රෝහල් බිලේ කොටසක් ගෙවන්න කොරියාවේ අපේ කොල්ලෝ කැමතියි

ඊයේ ලංකාවේ සැම මාධ්‍යකින්ම වාර්තා කලේ අභාවප්‍රාප්ත ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතාගේ ලක්ෂ 25 පමණ වූ රෝහල බිල ගෙවාගැනීම නොහැකි වූ බවත් අදාල පෞද්ගලික රෝහලෙන් කල ඉල්ලීමකට අනුව මාසයක් ඇතුලත ගනු දෙනු පියවන බවට පොරෝනුවක් මත දේහය ලබාගත් බවයි.

මෙය දැනගත් ලංකාවේ මෙන්ම පිටරට වල වාසය කරන අය දැඩි උනන්දුවක් දැක්වුයේ අප අතරින් ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමුගත්තත් ඔහුට තියෙන ආදරය නිසා කුමක් හෝ උපකාරයක් කරන්නයි.

ඒ අනුව කොරියාවේ සේවය කරන අපේ ශ්‍රී ලංකික තරුණ පිරිස මේ වන විට ඒ අදාල මුදලින් යම් කොටසක් ගෙවීමට එකග වී ඇත.

තවමත් ඔබට මේ සදහා දායක විය හැක කරුණාකර ඔබේ දායකත්වය ලබා දෙන්න.

මෙම ගිණුම් අංකයට ඔබටත් මුදල් බර කල හැක , ශිරෝණි ප්‍රියංගිකා – ගිණුම් අංක- 8103017799 – කො‌මර්ෂල් බැංකුව ඇ‌ල්පිටිය ශාඛාව.

අපිත් මේ පණිවිඩය හැකි පමණ ශෙයා කර ප්‍රින්ස්ගේ පවුලට උදව් කරමු. අවශ්‍ය වන්නේ තව සුළු මුදල් කොටසක් පමණි.

ලංකාවේ කලාකරුවන්ගේ ඇස් වැසි තිබෙන මෙවැනි අවස්ථාවක. කොරියන් ගිහින් දුක්මහන්සියෙන් හම්බ කරන අපේ කොරියාවේ කොල්ලෝ ටික මේ කරන උතුම් ක්‍රියාව අගයලා හැමෝටම දැනගන්න Share කරමු.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button