පළකල දිනය : Tue, Jun 13th, 2017

ප්‍රින්ස්ගේ ජීවිතය වෙනස් කල ගීතය ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව!

අනූව දශකයේදී මෙරට ගායන ක්ෂේත්‍රයට බිහිවූ අග්‍රගණ්‍ය ගායකයෙක් තමයි ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ.

මේ කියන්න යන්නේ ප්‍රින්ස්ගේ මුල්ම ගායනයක් පිලිබදවයි.

මේ කතාව එළියට ආවේ ඕස්ට්‍රේලියවේ ඉකුත්දා පැවති රූකාන්ත ගුණතිලකයන්ගේ ප්‍රසංගයකදීයි.

එහිදී ප්‍රින්ස්ගේ මව රූකාන්ත හමුවට පැමිණ කල සංවේදී ඉල්ලීම හා එම ඉල්ලීම වෙනුවෙන් රූකාන්ත ප්‍රින්ස් වෙනුවෙන් සැකසූ  “විජිතය ආදරයේ” ගීතය පිළිබඳව රූකාන්ත මෙලෙස අදහස් දැක්වූවා.

ප්‍රින්ස් උදය ප්‍රියන්තට රූකාන්ත හැදූ ගීයක් මෙල්බර්න් රූ සඳ රෑ ප්‍රසංගයේදී රූකාන්ත විසින් ගායනා කල අයුරු

Posted by Aus News Lanka on Monday, June 12, 2017

ප්‍රින්ස්ගේ “විජිතය ආදරය”

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button