පළකල දිනය : Fri, Jun 16th, 2017

මහින්දගේ බාලපුත් චිචී මිතුරන් සමගම උපන්දිනය සමරපු හැටි

මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතණුවන් වන රෝහිත රාජපක්ෂගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා.

ඒ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදීයි.

මේ අවස්ථාවට ඔහුගේ හිතුවතුන් හා පෙම්වතිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

Posted by Namal Rajapaksa on Wednesday, June 14, 2017

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button